ඉරණමඩු බෞද්ධ විහාරය : සිංහලීකරණය සඳහා වූ සැලස්මක් – නම සඳහන් කිරීමට අකමැත්ත පළ කල හමුදා නිළධාරි…

කිලිනොච්චිය ඉරණමඩු කනකාම්බිකයි අම්මන් කෝවිල් භූමියේ ඉදි කරන බෞද්ධ විහාරය සැලසුම් සහගත සිංහලීකරණයේ වැඩපිළිවලක් බව පැවැසූ නම සඳහන් කිරීමට අකමැත්ත පළ කළ හමුදා නිළධාරියෙක්, මෙය දෙමළ – සිංහල ජනතාව අතර දැවැන්ත ප්‍රශ්ණයක් ඇති කිරීමේ ක්‍රියාවක් බව ද පැවැසීය. කිලිනොච්චිය ඉරණමඩු සහ මුරිකන්ඩි ආසන්න ප්‍රදේශයේ සැලසුම් සහගත ජනපදයක් ඉදිකිරීමේ සැලස්මක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ හිටපු … Continue reading ඉරණමඩු බෞද්ධ විහාරය : සිංහලීකරණය සඳහා වූ සැලස්මක් – නම සඳහන් කිරීමට අකමැත්ත පළ කල හමුදා නිළධාරි…